AoA (UK) Donations to COVID – 19 Relief work in Sri Lanka

වෛද්‍ය උපකරන හෝමාගම මූලික රෝහලට ප්‍රධානය කිරීම Donations of Healthcare Equipment at Homagama Base Hospital, 5 July 2021

අප සංගමයේ සමාජිකයන් සහ ආධාරකරුවන්ගේද සහාය ඇතුව ශ්‍රී ලංකාවේ කෝවිඩ් උවදුර පාලනය සඳහා යෙදීමට එකතුකල අරමුදලින් මිලදීගත් අවශ්‍ය වෛද්‍ය උපකරන රෝහලේ වෛද්‍ය නිලධරීන්ට ප්‍රධානය කල අවස්තාවේ විඩියෝ වාර්තාවක් පහත දැක්වේ.